Wednesday, December 7, 2011

Movie Lanka Now Online

සාමාන්‍යනේ චිත්‍රපටි අපි ඩවුන්ලෝඩ් කරන්නේ ටොරන්ට් විදියට. ගොඩක් ඒවා ටිකක් ලොකු size files (අවමය 700MB වගේ) ඒත් ලංකාවේ දැන් පවතින mobile broadband ප්‍රවනතාවයත් එක්ක ඒ ‍ගොල්ලන්ට P2P sharing ටිකක් ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතුවා අඩු File Size එකක් තියෙන Direct Download Links දෙන්න මේ සයිට් එක හරහා. (ගොඩක් වෙලාවට Mediafire, Rapidshare වගේ අප්ලෝඩ් sharing) සයිට් හරහා. එහෙනම් ඉතින් ඔබට ජය.

P.S - මේකේ තියෙන Links කෙලින්ම forum වල වෙන සයිට් වල දාන්න එපා. එහෙම කලාම මේ file ඒ සයිට් වලින් (Mediafire, Rapidshare වැනි) delete කරාවි pirate movies හින්දා. මෙම සයිට් එක භාවිතා කරද්දී ඒක හොදට මතක තියාගන්න


2011 © MovieLankaTeam

No comments:

Post a Comment

මෙම ලිපිය ගැන ඔබේ අදහස අපිට කියන්න