Friday, November 15, 2013

Marvel's Agents Of S.H.I.E.L.D [Mediafire] [130MB]

අද මම දෙන්න යන්නේ මේ අව්රුද්දේ ආපු සුපිරිම TV Series එකක්. ඔය ගොල්ලෝ ගොඩක් අය බලල ඇතිනේ AVENGERS (2012) Movie එක. ඒකේ ඒ ඇවෙන්ජර්ස් ලා මෙහෙයවන ඇමරිකානු ෆෙඩරල් ඒජන්සිය මතක ඇතිනේ S.H.I.E.L.D කියලා එකක්. අන්න ඒ ගොල්ලන්ගේ වැඩ කිඩ තියෙන සුපිරිම TV Series එකක් මේක අද මම මේකේ පළමු කොටස් දෙක දෙනවා. ADFLY ලින්ක් දීලා තියෙන එක ගැන සමාවෙන්න. ඉදිරියේදී මේක වෙනස් කරන්නම්. Mediafire ලින්ක් තමා දෙන්නේ. Link dead වුනොත් යටින් Comment එකක් දාන්න මම ආයෙත් Reupload කරන්නම්. හැමදාම වගේ කියන්න තියෙන්නේ මේ ලින්ක් කෙලින්ම කිසිම තැනක දාන්න එපා කියලා තමා. ඔයාලගේ බ්ලොග් එකක හරි Forum එකක හරි Share කර ගත්තට කමක් නෑ මේ ලින්ක් කෙලින්ම දාන්නේ නැතුව URL redirector එකක් හරහා දාන්න. දැනට Episode 7ක් ඇවිල්ලා තියෙනවා. 7ම මම upload කරන්නම්. එහෙනම් ඉතින් ජයවේවා!!!
සිංහල උපසිරැසි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ලබා ගත හැක.



Season 01 Episode 01 [Mediafire Link]
Season 01 Episode 02 [Mediafire Link]
Season 01 Episode 03 [Mediafire Link]
Season 01 Episode 04 [Mediafire Link]
Season 01 Episode 05 [Mediafire Link]
Season 01 Episode 06 [Mediafire Link]
Season 01 Episode 07 [Mediafire Link]
Season 01 Episode 08 [Mediafire Link]
Season 01 Episode 09 [Mediafire Link]
Season 01 Episode 10 [Mediafire Link]


STAY WITH US FOR FUTURE EPISODES!!!!